00:00 : කාල්ටන් නිවසේ ඉන්නකොට, එතුමා බලන්න මිනිස්සු යනකොට, මේකත් දරාගන්න බෑ.
00:03 : මේක දරාගන්න බැරි තැන, අළුතෙන් පොරක් ඇවිල්ලා කෑ ගහන්න පටන් ගන්නවා -
00:08 : මහින්ද රාජපක්ෂ බෙල්ලෙන් නෙවෙයි එල්ලන්නේ, කකුල් දෙකෙන් එල්ලන්නේ කියලා.
00:12 : මං ඔය කියන ෆීල්ඞ් මාර්ෂල්වරයාට කියනවා, පුළුවන් නම් එල්ලලා බලන්න.
00:16 : මහින්ද රාජපක්ෂ ද එල්ලන්නේ - මිනිස්සු එතකොට එල්ලන්නේ කවුද කියලා පෙන්නයි.
00:20 : මේ ආණ්ඩුව දිහා බලාගෙන බුරන්නේ වෙන මොහොකටවත් නෙවෙයි.
00:23 : මස් කටුවක් කොහේ හරි ඈතක එල්ලෙනවා පේනවා ඇති. ඒ නිසා මේ මස් කටුවට ආසාවේ තමයි ඔය බුරන්නේ.
00:29 : ඒක නිසා ෆොන්සේකා පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බල්ලෝ ස්තුති කරන්නත් බුරනවා නේ.
00:34 : ඒක නිසා, ඒ වගේ එකක්ද දන්නෙත් නෑ.



