Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපි ඒ සමුළුවට සහභාගි වුණේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂයක් හැටියට -

00:07 : ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉන්න තවත් පක්ෂයකට ඔවුන්ගේ සංවත්සරයේදී සුබ පැතුම් එක් කිරීමේ අරමුණ වෙනුවෙන්.

00:15 : ඒ සඳහා මං හිතන්නේ පක්ෂයක් හැටියට සම්බන්ධ වෙන්න ඕනේ සුදුසුම පුද්ගලයා - පක්ෂයේ ලේකම්වරයා - සම්බන්ධ වුණා.

00:22 : මං හිතන්නේ, ඒක ප්‍රමාණවත් කියලා.

00:25 : මොකද, ඒ පක්ෂයේ සුබ පැතුම් එක් කිරීමට අමතරව, ඉන් ඔබ්බට ගිය කාරණයක් එතැන තිබුණේ නැහැ.