00:00 : එතුමාට කොළඹට එන්න අවශ්‍ය උනොත් එතුමා කොළඹට ඒවි. මේ වන විට නම්, කොළඹට පැමිණීමේ අවශ්‍යතාවයක් නැහැ.
00:07 : හැබැයි, අපි මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එක දෙයක් කියන්න කැමතියි.
00:11 : දැන් ඔබලාට තිබිච්ච අවසාන ප්‍රශ්නය මේ හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසට යන වියදම - දැන් ඒකත් හරි
00:19 : දැන්වත් මේ වියදම් ටික බේරලා, කරුණාකරලා රටේ ජනතාවට ඉල්ලන අර පාසැල් පොත්වල සහනය, බේත්හේත්වල සහනය -
00:29 : ඒ වගේම මේ ජනතාවගේ හාල්, පොල් මිල අඩු කරන්න - ඉන්ධන මිල අඩු කරන්න - ඒ වගේම විදුලි බිල අඩු කරන්න - ජල බිල අඩු කරන්න.
00:38 : ඒ සහන ටික ලබා දෙන්න දැන්වත් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.



