00:00 : සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට, මං හිතන්නේ ඉදිරියට අපිට ක්‍රියා මාර්ගයක් ගන්න වෙනවා. මේ විදියට බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන්න.
00:09 : මම කියන්නේ මෙච්චරයි. මම ගියා නම්, මොකක් හරි ඒ ප්‍රවෘත්තිය පාදක වෙන මොනවා හරි සාක්ෂියක් තියෙන්න එපැයි. සාක්ෂි ඉදිරිපත් කරන්න!
00:16 : එහෙම නිකම් ප්‍රවෘත්ති අහසෙන් නිර්මාණය කරන්න බෑනේ. ගියා නම්, කොහෙන්ද ඒ තොරතුරු ආවේ? මාව දැක්කද?
00:23 : අගමැති හැටියට, මට ඕන ඕන තැන්වලට, ඕන ඕන විදියට යන්න බෑ. මට හොරෙන් යන්න බෑනේ කොහෙටවත්.
00:29 : මම අභියෝග කරනවා, මම ගිය බව ඔබතුමන්ලා ඔප්පු කරන්න! එතකොට හරි නේ.
00:33 : ප්‍රශ්නේ විසඳිලා - එහෙනම් මම වැරදියි - මං බොරු කියන්නේ.
00:36 : මම බොරු කියනවා කියලා ඔබතුමන්ලා ඔප්පු කරන්න. එතකොට හරි.



