00:00 : අපේ රාජ්‍යය, මාතෘ භූමිය අප රැක ගැනීමට නම්, අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ.
00:04 : ඒ එකතු නොවීමේ ප්‍රතිඵල ඉතිහාසයේ ඉඳලම අපිට පෙන්නලා දීලා තියෙනවා.
00:08 : මිලට, මුදලට වඩා බලය තාවකාලිකයි. බලය තියෙන්නේ ජනතාව ගාව. ඒ බලය අරගෙන, භාරකාරයෙක් හැටියටයි පත් කරලා තියෙන්නේ.
00:16 : ජනතාවට අපි ඇත්ත කියනවා - ජනතාව පෙළ ගස්වනවා - ජනතාවත් එක්ක මේ ගමන යන්න අපි සූදානම් වෙනවා.
00:22 : නිශ්චිත වශයෙන් කියන්න ටිකක් අමාරුයි. හැබැයි මම කියනවා, ලබන අවුරුද්ද වෙනකොට මේ ගැන තීන්දුවකට එන්න වෙයි.
00:28 : අපේ පක්ෂවලටත් මම කියනවා - විපක්ෂයට - ලබන අවුරුද්ද වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයකටත් යන්න වෙයි කියලා!
00:34 : අපි දැනගන්න ඕනේ ප්‍රබල විපක්ෂයක් හැටියට, අපි ඒකරාශී වෙන්න, මේ මාතෘ භූමියේ නාමයෙන්.
00:38 : තනතුරු තානාන්තර පිළිබඳව, කවුද ගන්නේ, කවුද කරන්නේ කියන එක නෙවෙයි.



