Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපි කාටත් මතකයි, ඒ කාලේ පැවති ආණ්ඩුව විසින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් -

00:05 : පදනම් විරහිත මඩ චෝදනා විශාල ප්‍රමාණයක්, මඩ ප්‍රහාරයන් එල්ල කරා ජවිපෙ නායකයා අනුර කුමාර දිසානායක වෙත.

00:13 : විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාරගේ ගිණුමට ඩොලර් ආවා.

00:17 : ඒ ඩොලර් ඔක්කොම එකතු කරලා, මෝල්ටාවට බිලියන පහක් ආයෝජනය කරලා - ප්‍රසිද්ධ මෝල්ටා කතාව!

00:22 : ඩොලර් බිලියන පහක් මෝල්ටාවට ආයෝජනය කරලා තියෙනවා - ඒක වරදක් - ඒ වරද සම්බන්ධයෙන් එයා දඬුවම් කරනවා කියලා තමයි කියන්නේ.

00:29 : දැන් අද මොකක්ද දිස්ත්‍රික් උසාවිය ඉස්සරහා වුණේ? ඒ සියලු චෝදනා පදනම් විරහිතයි, ඒවා බොරුයි කියලා,

00:35 : ඔහු ප්‍රකාශ කළේ බොරුවක් කියලා අද ගරු අධිකරණය ඉස්සරහ පිළිගත්තා.

00:39 : මේ පදනම් විරහිත අවලාදවලට හොඳ උත්තරයක් තමයි අද ගරු දිසා අධිකරණ ඉස්සරහා සිද්ද වුනේ.

00:45 : ජානක තිස්සකුට්ටිආරච්චි ප්‍රසිද්ධියේ, කොන්දේසි විරහිතව කණගාටුව පළ කරා අද මේ ප්‍රකාශය සම්බන්ධයෙන්.