Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ එක් පිරිමි දරුවෙකු බවත් ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.