00:00 : රහුමාන්ලා, සජබය, විපක්ෂ නායක ඔක්කොම ඊයේ සම්පූර්ණයෙන්ම පච වුණා.
00:04 : මේ කන්ටේනර් සිද්ධියේදී ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කිව්වා බස්නාහිර ආණ්ඩුකාරතුමාගේ කන්ටේනර් කියලා.
00:08 : දැන් ඊයේ වචනයක් ඒ ගැන කියන්නේ නෑ - කියන්න කොන්දක් නෑ - මොකද ඒවා බොරු නිසා.
00:12 : ඊට පස්සේ, මාස පහක් විතර පහුවෙලා මාව පැටලුවා ඒකට - මම තමයි මේකට නියෝගය දුන්නේ කියලා. ඊයේ මොකුත් නෑ ඒවා.
00:17 : ඒ නිසා ඉතාම දුෂ්ඨ දේශපාලනයක් කරන්නේ. අපි මේ සත පහක් හොරකම් කරන්නේ නැතුව, අපි මේ රටේ අලුත් ආණ්ඩුවක් හදලා තියෙනවා.
00:23 : එතකොට, මේ රටේ පල් හොරකම් කරපු සජබයි, පොහොට්ටුවේ ලොක්කන්ටයි මේ කිසි දෙයක් ඉවසන්න බෑ.
00:28 : ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ හැමදෙයක්ම දේශපාලන වශයෙන් මඩ ගහන්න යොදා ගන්න.
00:32 : ජනාධිපතිතුමා තමයි කමිටුව පත් කළේ, නැතුව සජබ නෙවෙයි.
00:36 : රේගුවේ නිලධාරීන්ගේ පැත්තෙන් මේ නිශ්කාෂණ ක්‍රියාවලියේ වැරැද්දක් වෙලා තියෙනවා කියලා ඒ කමිටුවෙන් තමයි කියලා තියෙන්නේ.
00:42 : නැතුව සජිත් ප්‍රේමදාස දාපු කමිටුවකින් නෙමෙයි. නාමල් දාපු, මුජිබර් රහුමාන් දාපු කමිටුවකින් නෙවෙයි.
00:47 : ඒ නිසා, ජනාධිපතිතුමා ඒ කමිටු වාර්තාවට අනුව ඉස්සරහට කටයුතු කරයි.



