ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.
* ඔටෝ ඩීසල් - රු.15 කින් (නව මිල රු.289)
* භූමිතෙල් - රු.7 කින් (නව මිල රු.185)
* පෙට්‍රල් 92 - රු.12 කින් (නව මිල රු.305)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
* සුපර් ඩීසල් (මිල රු.325)
* පෙට්‍රල් 95 (මිල රු.341)
