Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 82 වන වියේ පසු වුණා.

වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළ ඔහු මෙරට පැවති රජයන් කිහිපයක් යටතේ අමාත්‍ය ධූර හොබවා තිබෙනවා.