Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය අද (30) සමත් වුණා.

මතුගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද (30) පැවැත්වූ අතර, එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කසුන් මුණසිංහ මතුගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇති බවයි සඳහන් වන්නේ.