Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි තේරී පත්ව තිබෙනවා.

එසේම එම සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුගතදාස තේරී ඇති බවයි සඳහන් වෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (28) පවත්වා තිබුණා.