Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව, චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් කර තිබෙනවා.

මිලාන් රත්නායක ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර ඔහු ශාරීරික යෝග්‍යතාව මත තරගවලට එක්වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්.