00:00 : කොක්කෙන් හරි, කෙක්කෙන් හරි බලය ලබා ගැනීමේ තියරිය.
00:03 : ඔය සත් ගුණවත්, අති පාරිශුද්ධ, පවිත්‍ර, ආඩම්බර, සාඩම්බර වචන භාවිතා කරපු අනුර කුමාර මහත්තයලා දැන් මොකක්ද මේ කියන්නේ?
00:12 : ඒ බලය ලු - ඒ බලය හින්දාලු එහෙම කරන්නේ. ඉතින් බලය හින්දා ඕනෑම පාදඩ වැඩක් කරනවා නම් -
00:17 : අර මීට කලින් බලයට පත්වෙච්ච අය ඒ කරපු පාදඩ වැඩ විවේචනය කරන්න ඒගොල්ලන්ට සදාචාරාත්මක අයිතියක් නෑනේ.
00:23 : උනුත් එකයි! මුනුත් එකයි! 'උන්' කියන එකෙන් අදහස් කලේ, පාලනය කරපු උන් ටික -
00:28 : 'මුන්' කියන එකෙන් අදහස් කළේ, පාලන බලය හොබවන අය.
00:31 : අපි නෑ - මොකද අපි තවම පාලන බලයක් හෙබෙව්වේ නෑ.



