Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රිවස්ටන්' චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබෙනවා.

එහිදී හොඳම කැමරාකරණය වෙනුවෙන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් ද හොඳම තිර පිටපත වෙනුවෙන් අධ්‍යක්ෂක ලලිත් රත්නායකද සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

රිවස්ටන් චිත්‍රපටයට ශ්‍යාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර සහ රන්දික ගුණතිලක ඇතුළු ළු නිලියන් රැසක් රංගනයෙන් දායක වනවා.