Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය සමත්වී තිබෙනවා.

එහිදී ඩබ්.කේ. නිලන්ත සුරිත් ඩයස් ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර, සමගි ජන බලවේගයෙන් මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන්ගේ නම යෝජනා වී තිබෙනවා.

එහිදී සමගි ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා ඡන්ද 22ක් හිමි කර ගනිමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වුණා.