00:00 : අපි දැක්කා මහජන ආරක්ෂණ නියෝජ්‍ය ඇමතිතුමා මේ පසුගිය සති 2-3 කාලය තුළ -
00:06 : ව්‍රායි මැතිණියත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ හැම තැනම ඇවිදිනවා එතුමියව ප්‍රමෝට් කරගෙන.
00:11 : අපි දැක්කා කොළඹ මහ නගර සභාවේ ඡන්දය ඉවර වෙලත් මේ නියෝජ්‍ය ඇමතිතුමා ගිහිල්ලා voice cut එකක් දෙනවා ඒක ඉවර වෙච්ච ගමන්.
00:20 : මං අහන්නේ, දැන් වෙනකොට එතුමා වැඩකරන උසාවි සංකීර්ණයේ වෙඩි තියාගන්නවා -
00:25 : එතකොට, පනහකට වඩා වැඩි පිරිසක් මේ අවුරුද්දේ පාරේ මැරිලා තියෙනවා -
00:29 : එතුමාට කොළඹ නගර සභාව පිහිටුවනවාට වඩා සමාජ ආරක්ෂණ වගකීමක් නැද්ද මේ රටේ මැරෙන මිනිස්සු ආරක්ෂා කරගන්න?
00:37 : එතකොට, එතුමාට තියෙන්නේ මේ ව්‍රායි බල්තසාර්ව කොළඹ මහ නගර සභාවේ සභාපති පුටුවේ වාඩි කිරීමේ වගකීම ද? -
00:44 : රජයේ අමාත්‍යවරයෙක් විදිහට මේ මිනිස්සුන්ව ආරක්ෂා කර ගැනීමේ වගකීම ද කියන එකත් අපි මේ වෙලාවේ අහන්න කැමතියි.