Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (17) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.