Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, තෙවන පාර්ශ්වයක් හරහා අධික මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.