00:00 : අපේ අදහස වුණේ, විශේෂයෙන් අපේ තාක්ෂණික විශේෂඥ අදහස් උනෙත්, මෙම විදුලි බිල මේ මට්ටමට වැඩි කිරීමට කිසිම අවශ්‍යතාවයක් නෑ කියලා.
00:08 : ඇත්ත වශයෙන්ම හුඟක් දුරට විදුලි බිල වැඩි වෙන්නේ යම් යම් ආයතනවල ඒ පාලනය කරන මැති ඇමැතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා.
00:16 : අපි විශ්වාස කරනවා - අකාර්යක්ෂමතාව වෙනුවෙන් විදුලි බිලක් මහජනතාවට ගෙවන්න වෙලා තියෙනවා කියන එකයි අපේ මතය.
00:22 : අපි විශ්වාස කරනවා මේ විදුලි බිල වැඩි නොකළ යුතුයි මේ අවස්ථාවේ. මොකද එසේ කිරීමේ අවශ්‍යතාවක් නෑ කියලා.
00:27 : අඩු කිරීම කෙසේ වෙතත්, තියෙන ප්‍රමාණයෙන් තියාගෙන යන්න එපෑ, අකාර්යක්ෂමතාවය නවත්තලා!
00:31 : දැනට තියෙනවා ලංකාවේ - සූර්යාලෝකය පාවිච්චි කරලා ගන්න විදුලි පථ හැම වහලක් උඩම තියෙනවා. ඒවා මං හිතන්නේ මෙගාවොට් එක්දහස් ගානක් තියෙනවා.
00:40 : එතකොට දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒවා හරියට පද්ධතියට එනවද? එනකොට ගණනය කරගන්න බැරි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවානේ.
00:45 : ඊළඟට අනිත් පැත්තෙන් ඒවාට ගෙවන මිල අඩු කරලා තියෙනවා!
00:48 : මේ හැම එකෙන්ම පේන්නේ යම් කිසි ආකාරයක ක්‍රමවේදයක් නැතිකම. ඒ ගැන මං හිතන්නේ අපේ තියෙනවා ලොකු විවේචනයක්!