Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මීට සුළු මොහොතකට පෙර පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඔහු ‍මෙලෙස පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

බහාලුම් 322ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර තිබුණා.