තිස්සමහාරාම දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය හා වීරකැටිය මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන රුහුණු මහා සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් තරගයට සමගාමිව පවත්වන එක්දින තරගය අද (06) පැවැත්වෙනවා.
මෙම තරගය අද දෙබරවැව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට තිස්සමහාරාම දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.