Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) සදහා අයදුම්පත් කැඳවීම මේ මස 13 වැනිදා අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මීට අදාළ අයදුම්පත් කැඳවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම විභාගය සඳහා අයඳුම්පත් යොමු කළ හැක්කේ, 2005 ව‍ර්ෂයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, (2026) වසරේ අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා පළමු වරට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ අයඳුම්පත් පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.