Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම්දීම සඳහා ජනාධිපති කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විවෘත කරනු ලැබුවා.

ඒ අනුව, ‘අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01’ යන ලිපිනයට හෝ 0112-354495 දුරකථන අංකයෙන්, 0716-402654 WhatsApp අංකයෙන්, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් මීට අදාළ පැමිණිලි හෝ විමසීම් සිදු කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.