Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Punjab Kings කණ්ඩායම හා Royal Challengers Bengaluru කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Royal Challengers Bengaluru කණ්ඩායමට ආරධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Royal Challengers Bengaluru කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා Punjab Kings කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 191 ක්.