Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : පොහොට්ටුව, විවිධ දේශපාලන කඳවුරුවල හිටපු කට්ටිය 'මාලිමාව' විදියට සලකුණක් හදාගෙන ගිහිල්ලා -

00:04 : මේ රටේ වැරදි දේශපාලන කඳවුරක් බලයට ගේන්නට කටයුතු කරලා තියෙනවා.

00:09 : බලාපොරොත්තු වෙච්ච වෙනස අද ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම හරහා කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියන එක අද පේනවා.

00:14 : අද අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳ විශාල අර්බුදයක් ඇතු‍ළේ තිබෙන බවක් අපට පේන්න තියෙනවා.

00:18 : බිමල් හේරත්, නැත්නම් BR කෙනෙක් ගැන කතා කරනවා අලුත් රජයේ.

00:21 : මේ BR ට මේ රටේ අග්‍රාමාත්‍යවරයා වීමට ලොකු සිහිනයක් තියෙන බවක් අපට පේන්න තියෙනවා.

00:25 : ඒ සිහිනය වෙනුවෙන් එතුමලා අර තමන් ජයග්‍රහණය කරන්න කටයුතු කරපු, ඒකරාශි වෙච්චි කට්ටිය අමතක කරලා කටයුතු කරන්න යනවා කියන කාරණය පේන්න තියෙනවා.

00:32 : ඒ නිසා මේ සියල්ල තුළ අපිට බොහොම පැහැදිලියි. මේ අඳුරේ අතපත ගාන - කිසිදු දෙයක් ගැන ප්‍රායෝගික අත්දැකීම් නැති -

00:38 : හැමදේම බොරුවෙනුයි, වෛරයෙනුයි යටපත් කරලා ආණ්ඩුකරණය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න -

00:43 : මේ කණ්ඩායම දේශපාලනික වශයෙන් බංකොළොත් භාවය අද පෙන්වමින් ඉන්නවා.