Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී අද (02) උදෑසන 8.00ට පමණ සිදුවූ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.