Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් අදාළ ගැසට් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එම නම් පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබූ අතර එලෙස ලබාදුන් නම් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තෝරා ගැනීමේදී ඡන්දය භාවිතා කළ හැකි වන්නේ මෙම ගැසට් නිවේදනයේ සඳහන් සභිකයින්ට පමණක් බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.