Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 ආසියානු යොවුන් බොක්සින් ශූරතාවලියේදී රීදි පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මොහොමඩ් යස්මින් උසයිත් සමත්වී තිබෙනවා.

වයස අවුරුදු 22න් පහළ 75 kg බර පන්තියෙන් තරග කරමින් ඔහු මෙම රීදි පදක්කම හිමි කරගත්තා.

ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය රටවල් 23 ක සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.