Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ගැසට් නිවේදනය මඟින් ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා වන සීමිත කරණය සඳහා පමණක් ක්‍රියාකාරී කාර්ය බලකායක් පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.