Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ, අධිකරණයට භාරවීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා වරෙන්තු නිකුත් කර තිබුණා.