Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දෙහිවල, නැදිමාල, ඇන්ඩර්සන් පාර අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙළඳසැලක් අසල මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.