හිටපු අමෙරිකානු ජනාධිපති Joe Biden හට පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බවට අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වන විට හිටපු ජනාධිපතිවරයා 82 හැවිරිදි වියේ පසු වනවා.