Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් දෙකක් අද (18) වැල්ලවත්ත සහ වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේදී එම සැමරුව පැවැත්වෙන අවස්ථාවේ පිරිසකගෙන් විරෝධයක් එල්ල වූ අතර එහි ආරක්ෂාවට පොලීසියද යොදවා තිබුණා.

මේ අතර වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී ​ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඡායාරූප - Dhanuka Rananjaka