Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

ඒ අනුව ගැටලුවලට බලධාරීන්ගෙන් තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් ලබන සතියේ යළි රැස්වී අඛණ්ඩ වර්ජනයකට එලඹීම පිළිබඳ තීරණයකට පැමිණෙන බවයි ඔහු සඳහන් ‍කළේ.

අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.