අද (16) රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ සියලුම රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.