Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්, ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.