හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.