Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසට අද (16) දහවල් 12.00 සිට හෙට (17) සවස 5.00 දක්වා කොළඹ ස්ථාන කිහිපයක විරෝධතා සිදු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම කාලය තුළ කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටා ඇති ප්‍රදේශයට ඇතුළුවීමෙන් වළකින ලෙස හා රෝහල්වලට බාධා කරන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වළකින ලෙසයි අධිකරණය විසින් නියෝග කර තිබෙන්නේ.