Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබන 19 වැනිදා දහවල් 2.00 ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.