Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාළ අවසරය ලබාදී ඇති බවයි වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ.

කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.