Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන ඉන්දියානු කණ්ඩායමේ විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු මේ දක්වා වසර 14 ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැදී සිට ඇති අතර, එහිදී ඔහු තරග 123 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 9,230 ක්. ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 46.85 ක් ලෙසයි.