Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.ඩී.එන්. මහකුමාර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිසර ළය රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (09) උදෑසන මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.