Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.