Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභා ගර්භයෙන් ඉවත් කිරීම​ට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවක​ට පෙර කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අද (08) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතු කරමින් ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු සභා ගර්භයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.