ජාතික ජන බලවේගයේ සමන්ත රණසිංහ අද (08) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සිදු කළා.
ඒ අනුව ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඔහු මෙලෙස දිවුරුම් දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.