Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මේ වන විට පළාත් පාලන ආයතන 239 ක ප්‍රතිඵල නිකුත්වී තිබෙනවා.

ඒ අනුව තවත් නිකුත්වීමට ඇත්තේ පළාත් පාලන ආයතන 100 ක ඡන්ද ප්‍රතිඵල පමණයි.

ප්‍රතිඵල නිකුත් වී ඇති පළාත් පාලන ආයතන අතුරින් පළාත් පාලන ආයතන 186 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 32 ක සහ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 7 ක බලය ලබාගෙන තිබෙනවා.