ඉන්දීය හමුදා පකිස්ථානයට ස්ථාන තුනකදී මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව පාකිස්තාන හමුදා ප්‍රකාශක එරට රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ දේශසීමා ප්‍රදේශවල දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර සහ ඝෝෂාකාරී පිපිරීම් ඇති බවට ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
UPDATE : ඉන්දියාව විසින් පාකිස්ථානයේ ස්ථාන 9 ක් ඉලක්කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.