Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ රාජකාරීව​ල නිරතවන නිලධාරීන්ට හෙට (07) රාජකාරී නි‍වාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් මඟින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ, ප්‍රතිඵල වගුගත කිරීමේ හා එම කාර්ය​යන්වලට සහාය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික ඉදිරිපත් කරන රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස හෙට දිනයේ නිවාඩු ලබාදෙන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.