මෙවර පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළා.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාව ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ සියළු ප්‍රතිඵල නිකුත් වූ සැණෙන් දැනගන්න හෙළකුරු ජනවරම බලන්න.
